ඇටම්පොල විහාරයේ දහම් පාසල් ත්‍යාග ප්‍රදානෝත්සවය

මුද්‍රණය

ඇටම්පොල විහාරයේ (ක්ෂේත්‍රාරාම පුරාණ විහාරය) දහම් පාසල් ත්‍යාග ප්‍රදානෝත්සවය ඊයේ (2) සවස ගරු අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ප්‍රදේශ වාසීන් හා දහම් පාසල් සිසු දරු දැරියන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වූණා.