උමං මාර්ගය වෙනුවෙන් මුල් ගල තැබීම

මුද්‍රණය

කුලියාපිටිය නගරයට යනෙන ජනයාගේ පහසුව වෙනුවෙන් ඉදිකිරීම් ආරම්භ කරනු ලබන උමං මාර්ගය වෙනුවෙන් කුලියාපිටිය රෝහල සහ බස් නැවතුම්පොළ ආසන්නයේ මුල් ගල තැබීමේ උත්සවයන් දෙකක් ඊයේ පැවැත්වූයේ ගරු අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්.