01 නොවැ 2017

”බොරුවට නිදා සිටින අය ඇහැරවිය නොහැකියි.” - සයිටම් අරගලය ගැන අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරිවසම් මහතාගෙන් ප‍්‍රකාශයක්.

මුද්‍රණය

z p06 deans of 00මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට අදාළ ගැට`එව සම්බන්ධයෙන් රජය කවර ආකාරයේ විස`දුමක් ලබා දුන්න ද ඇතැම් පාර්ශව එය පිළිනොගන්නා බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා. අමාත්‍යවරයා මේ අදහස් පළකළේ ඊයේ (31* පැවති කොළඹ ආනන්ද බාලිකා විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප‍්‍රදානෝත්සවයෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමින්.

බොරුවට නිදා සිටින අය ඇහැරවිය නොහැකි බව පෙන්වා දෙන අමාත්‍යවරයා මෙම ගැට`එව සම්බන්ධයෙන් ඇතැම් පාර්ශව සිය පෞද්ගලික දේශපාලන න්‍යාය පත‍්‍ර මත කටයුතු කරමින් සිටින බවත්, කුමන විස`දුම ලබා දුන්න ද ඔවුන් ඒවා පිළිනොගනිමින් කටයුතු කරන බව ද පෙන්වා දුන්නා.

Twitter