සුදුසුකම් තිබියදී ත් සමෘද්ධි හිමිකම් නොලැබුණු ලක්ෂ 6ක ජනතාවට සමෘද්ධි හිමිකම් බෙදාදීමේ ජාතික වැඩසටහන යටතේ කුලියාපිටිය මැතිවරණ කොට්ඨාශයේ 2500කට පමණ සමෘද්ධි හිමිකම්පත් බෙදා දීම ඊයේ (23) සිදු වුණා.
ඒ,එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අධ්‍යාපන අමාත්‍ය නීතීඥ අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන්.