නවතම පුවත්

එජාපය ගෙනා ආයෝජන යළි හරවා දැමීමේ සුදානමක්

තමන්ගේ කාලය තුළ කුරුණෑගලට ලබාදුන් ආයෝජන යළි හරවා දැමීමට ඇතැමුන් කටයුතු කරන බව හිටපු අධ්‍යාපන අමාත්‍ය එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා.

කුලියාපිටියට ලබාදුන් තාක්ෂණ විද්‍යා පීඨය ද මේවනවිට වත්මන් රජය විසින් අත්හිටුවා ඇති බව යි ඔහු සඳහන් කරන්නේ.

Search