නවතම පුවත්

'ළඟම පාසල හොඳම පාසැල ' ජාතික වැඩසටහන යටතේ බෝයගනේ මහා විද්‍යාලයට ද්විතීයක කනිෂ්ඨ විද්‍යාගාරයක්....

කුරුණෑගල බෝයගනේ මහා විද්‍යාලයට අවශ්‍ය කර තිබූ ද්විතීයක කනිෂ්ඨ විද්‍යාගාරයක් ඉදි කිරීම 'ළඟම පාසල හොඳම පාසල ' ජාතික වැඩසටහන යටතේ සිදු කෙරුණා.

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් එය සිසු අයිතියට පත් කිරීම සිදු වුණා.

Search