සම්බන්ධිත පුවත්

හින්දු බැතිමතුන්ට සුබ තෛපොංගල් දිනයක් ප්‍රාර්ථනා කරමි! - අකිල විරාජ් කාරියවසම්

Akila wishesඅදට (14) යෙදෙන තෛපොංගල් උත්සවය නිමිත්තෙන් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් අකිල විරාජ් කාරියවසම් මහතා, ශ්‍රේෂ්ඨ සංස්කෘතික දායාදයක් හිමි හින්දු බැතිමතුන් තෛපොංගල් දිනය රට පුරා උත්සව ශ්‍රීයෙන් සැමරීම ශ්‍රී ලංකාවේ බහු ජාතික ස්වරූපයේ මහඟු සංකේතයකි. සාමය සහජීවනය හා අවබෝධය සහිත අප සමාජයේ අරමුණ දෙසට කැපවීම මේ උත්සවයෙන් පිළිබිඹු වේ. ශ්‍රී ලංකාවේ හින්දු බැතිමතුන්ට සුබ තෛපොංගල් දිනයක් ප්‍රාර්ථනා කරන අතර, සාමය සහ සෞභාග්යය උදෙසාත්, අප මවුබිමේ සියලු ජන කොටස් අතර අසීමිත විශ්වාසය හා අවබෝධය ඇතිවීම සඳහාත් වූ ඔවුන්ගේ පැතුමට මම ද එක් වෙමි.

Search